අවශ්‍යය ද්‍රව්‍යය අවශ්‍යය ප්‍රමාණය
දෙළුම් ගෙඩි 3ක්
Sugar Syrup 200ml
කෘතිම විනාකිරි 500ml
තිරිඟු තෙල් 750ml
සාදාගන්නා ආකාරය
මුලින්ම දෙලුම් ගෙඩි ටික ගෙන ඇට වෙන් කර blender 1ට දමා එය පෙනේරයකින් පෙරාගන්න. එම දියරය බාජනයක දමා රත් කර එයට sugar syrup, කෘතිම විනාකිරි එක් කරන්න. ස්වල්ප වේලාවකින් පසුව එය සම්පූර්ණයෙන්ම නිවාගන්න. ඉන්ප්සු තිරිඟු තෙල් ටිකින් ටික දමා හොඳින් blender කරගන්න.
මේ අයුරින් Pomegranate Dressing එක සාදාගත හැකිය.

Sweet dressing :D
ReplyDelete