අවශ්‍යය ද්‍රව්‍යය අවශ්‍යය ප්‍රමාණය
ලොකු ලූණු 300gm
රතු විනාඅකිරි 400ml
කෘතිම විනාකිරි 350ml
Bay Leaf කොල 2ක් පමණ
ජලය 50ml
සුදු ලූණු 100gm
සාදාගන්නා ආකාරය
මුලින්ම ලූණු ගෙඩි ටික කපාගෙන, ජලය සමඟ මුසු කොට බාජනයකට දමා මඳ ගින්නේ රත්කරගන්න. පසුව සුදු ලූණුද Bay Leaf ද එයට එක් කරන්න. ඉන්පසු රතු විනාකිරි සහ කෘතිම විනාකිරිද ඊට එක් කර මිනිත්තු 15කින් පසු blender කරගන්න. Red Reduction Dressing එක සාදාගන්නේ මේ ආකාරයටයි.

No comments:
Post a Comment