අවශ්‍යය ද්‍රව්‍යය ප්‍රමාණය
අමු මිරිස් 1kg
දෙහි 50gm ක යුෂ
කහ කුඩු තේ හැඳි 3/4
අබ කුඩු 100gm
පෙරුම්කායම් තේ හැඳි 1
උළු හාල් තේ හැඳි 1/2
ළූණු 300gm
එලවළු තෙල් කෝප්ප 1
අමු මිරිස් හොඳින් සෝදා නටුව ඉවත්කර තෙතමාත්තු කරගෙන 1cm පමණ කැබැලි වලට කපා භාජනයකට දමාගන්න. පසුව එයට සූදානම් කරගත් සියලුම ද්‍රව්‍යය දමා මිශ්‍ර කරගන්න (එලවළු තෙල් හැර). ඉන්පසු මෙයට ඉතා සෙමින් එලවළු තෙල් මිශ්‍ර කර ජීවානුහරණය කරන ලද වීදුරු බෝතලයකට දමා සතියක් පමණ පියනකින් වසා තබන්න.

No comments:
Post a Comment