අවශ්‍යය ද්‍රව්‍යය ප්‍රමාණය (for 4 people)
1" පමණ ටෝෆු 300gm
මිරිස් කුඩු මේස හැඳි 1 1/2
කරි කුඩු මේස හැඳි 1
දෙහි යුෂ මේස හැඳි 2
තක්කාලි සෝස් මේස හැඳි 2
කෙබාබ් කූරු 8
තෙල් මේස හැඳි 2
අවශ්‍යය ප්‍රමාණයට ලුණු
සාදාගන්නා ආකාරය
රසකාරක ද්‍රව්‍යය සියල්ලම භාජනයකට දමා එකට මිශ්‍ර කර එයට ටෝෆු කැබැලි දමා හැම කැබැල්ලකම තැවැරෙන සේ මිශ්‍ර කර පැය 1/2ක් පදම් වීමට තබන්න. ඉන්පසුව එම කැබැලි කෙබාබ් කූරු වල ගසා තෙල් ස්වල්පයක් එකතුකර ග්‍රිල් තැටියක හෝ පතුල ඝණකම් බඳුනක හතර පැත්ත හරවමින් ග්‍රිල් කරගන්න.
No comments:
Post a Comment